
නිවසේ සිට කාර්යාල කටයුතු හා අධයාපන කටයුතු සඳහා බෙහෙවින් උපයෝගී කරගන්නා අන්තර්ජාල මෘදුකාංගයක් වන ‘මයික්‍රොසොෆ්ට් ටීම්ස් ‘ අද (21) උදෑසන සිට ලොව පුරා බිඳ වැටීමට ලක්ව තිබේ. මේ හේතුවෙන් ඒ ආශ්‍රිතව කටයුතු කරමින් සිටින බොහෝ අයට අපහසුතා විදගන්නට සිදුව ඇතැයි වාර්තාවේ.
එයට පිවිසීමට අවහිරවී ඇති අතර මෙම සර්වර්වල දෝෂයක් බව කියනු ලැබේ.
මයික්‍රෙෆාෆ්ට් සමාගමේ නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම දෝෂය ගැන සටහන් තබා ඇති අතර ඔවුන් පවසන්නේ එය ඉක්මනින් යථා තත්වයට පත්කිරීමට කටයුතු කරන බවයි.

Comments
Post a Comment
Your comment will be visible after approval