
අලි ප්‍රහාරයකට ලක්වීමෙන් පසු අසාධ්‍යව තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ කලා ශිල්පී ජැක්සන් ඇන්තනි මිය ගිය බවට වැරදි ආරංචි සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතී.
මෙම ප්‍රවෘත්ති ව්‍යාජ ඒවා බව ජැක්සන්ගේ දියනිය මාධවී වත්සලා ඇන්තනි දන්වා සිටින්නීය. ඇය පේජ් කරන අයගෙන් ඉල්ලා සිටින්නේ ඒ වැරදි ප්‍රවෘත්තිය හුවමාරු කිරීමෙන් වළකින ලෙසයි.
