
අද (31) දහවල් කාලයේදී කොළඹ මල්පාර අගමැති කාර්යාලය ආසන්නයෙ අවන්හලක් අසල නවතා තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනිගෙන තිබේ.
මෝටර් රථය පණ ගැන්වීමට යාමේදී ගින්න හටගෙන තිබූ අතර රථයේ ඇති ඉදිරිපස කොටස ගිනිගෙන වීනාශ වී ඇත. අගමැති කාර්යාලයේ ආරක්ෂ අංශ මැදිහත්වීමෙන් කොළඹ නගර සභාවේ ගිනිනිවීමේ රථ දෙකක් උපයෝගි කරගෙන ගින්න මැඩපවත්වා තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
Comments
Post a Comment
Your comment will be visible after approval