
මෙවර 5 ශ්‍රේණියේ විභාගයේ ප්‍රතිඵල අනුව තේරුන පාසල් දැනගැනීමටත් , දැනට අභියාචනා ඉදිරිපත් කළ අයට එයට සිද්ධවූ දේ දැනගැනීමටත් වෙබ් අඩවියක් හදුන්වාදී තිබේ.
සිසුනගේ ලියාපදිංචි අංක ඇතුළත් කර පුද්ගලික තොරතුරු පරීක්ෂා කරන්නට හැකිය.
මේ දිනවල පවතින තැපැල් ප්‍රමාදයන් හා අමාත්‍යංශයට ගොස් තොරතුරු ලබාගැනීමට පවතින දුෂ්කරතා අවම කිරීමට මෙම ක්‍රමය හදුන්වාදී ඇත.
පහත යොමුවෙන් ඒ වෙත පිවිසිය හැකිය.
https://g6application.moe.gov.lk/#/
Comments
Post a Comment
Your comment will be visible after approval