
සමගි තරුණ බලවේගයේ සභාපති ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඉල්ලා අස්වී තිබේ.
ඉල්ලා අස්වීමට අදාළ පිළිබද ලිපිය සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමුකළ බව ඔහු සදහන් කරයි.
ඔහු පවසන්නේ පක්ෂයත් සමග ඉදිරි කටයුතු කිරිම ගැන ඉදිරියේදී සාකච්ඡාවක් කරන බවයි.
මයන්ත දිසානායක පාර්ලිමේන්තුවට පිවිසුනේ සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙනි.
Comments
Post a Comment
Your comment will be visible after approval