
සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් රජය නිකුත් කර ඇත.
විදුලිය සැපයීම, ඉන්ධන සැපයීම සහ බෙදාහැරීම සහ රෝහල්වලට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval