
කොළඹ 7 කුරුඳුවත්තේ ඇලෙක්සැන්ඩ්‍රා ප්‍රදේශයේ සාප්පුවකින් රුපියල් කෝටි 15 ක් වටිනා මැණික් ගල් සහිත සේප්පුවක් සොරකම් කළ වයස 23 හා 25 තරුණයන් දෙන්නෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව මත්කුඩුද පැවති බව පොලිසිය කියයි.
සිද්ධිය ගැන පොලිස් නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval