
හමුදා භට පිරිස් විශාල වශයෙන් අරගල භූමිය දෙසට පැමිණෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය ප්‍රවෘත්තියක් බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කරයි.
අරගල භූමිය අත්පත් කර ගැනීමේ කිසිඳු යුද හමුදා මෙහෙයුමක් මේ මොහොතේ ක්‍රියාත්මක නොවන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද ෆේස්බුක් සටහනක් තබමින් පවසයි.
පළවූ වාර්තා වලින් බියගන්වා තිබුනේ විශාල වශයෙන් හමුදාව පැමිණ දැනට ජනතාව යටතේ පවතින ජනපති මැදුර හා ලේකම් කාර්යාලය නැවත අත්පත් කරගැනීමේ වෑයමක් පවතින බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval