
ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
ඇන්ටිජන් පරීක්ෂාවකින් පසු තත්වය තහවුරු වූ බවත් වැළැක්වීමේ ක්‍රමවේද අනුව ඔහු සෙසු කණ්ඩායම් සාමාජිකයින්ගෙන් ඉවත්කර හුදකලා කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
මැතිව්ස් අසනීප වූ නිසා ඔහු වෙනුවට ඕෂද ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ඇති බවද ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval