
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1,100 ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 7,500 ක් පමණක් දින 1 කට පමණක් ප්‍රමාණවත් වන බැවින් රජය ඊයේ සිට හදුන්වාදුන් ටෝකන් ක්‍රමය නිෂ්ඵල වනු ඇති බව අද වාර්තා කළේය.
අද 27 මධ්‍යම රාත්‍රියේ සිට ජූලි 10 තෙක් අත්‍යාවශ්‍ය සේවා වාහන සඳහා පමණක් ඉන්ධන සපයන බව රජය නිවේදනය කළ නිසා ටෝකන් ලබාගත් කිසිවෙකුට අදාළ අංකය මත ඉන්ධන ලබාගත නොහැකි වන අතර එම ක්‍රමයම අත්හැරදමන්නට සිදුව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval