
අද (07) කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවති සංචාරක ඕස්ට්‍රෙලියා කන්ඩායම හා ශ්‍රී ලංකා කන්ඩායම අතර පළමු විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 10 ක පරාජයක් අත් විය.
මුල්ඉනිස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල සියල්ලන් දැවී 128 ක් රැස් කළ අතර කිසිවෙකු නොදැවී ඕස්ට්‍රෙලියානු පිල එම ඉලක්කය සපුරාගත්තේ ඕවර 14 කදීය.
ලකුණු සටහන පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval