special-government-holiday-june13

මෙම මස 13 වැනි සඳුදා දිනය, රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසික්,මෙසේ ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කරමින් චක්‍රලේඛය නිකුත් කර තිබේ.කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා යුතු බවද එහි දැක්වේ. ලබන සඳුදා (13) රජයේ සහ රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල් සඳහාද නිවාඩු ලබාදී තිබෙයි.චක්‍රලේඛය පහතින්