
මේ දිනවල පවතින ඉන්ධන හිඟය නිසා බස් රථ ධාවනය සීමාසහිතවීම මත ගම්බදව පාසල් පැවැත්වීම අති දුෂ්කර තත්වයට පත්ව ඇත. සිසුන්ට බස් රථයේ ඇතුලේ යන්නට ඉඩක් නැතිවීම නිසා පිටුපස සොයාගත් අපූරු පොකට්ටු ඉඩක් මෙම වීඩියෝවෙන් දැක්වේ. මොණරාගල මාතර ලංගම බසයකින් මෙම සිදුවීම වාර්තා විය.
කෙසේ වෙතත් එය අවදානම් ගමනකි. දැනගන්නට ලැබෙන්නේ රියදුරු දැනුවත්ව එවැනි ගමනක් සිදුව ඇති අයුරුය. video below
Comments
Post a Comment
Your comment will be visible after approval