
සංචාරක ඕස්ට්‍රෙලියානු පිල සමග ශ්‍රී ලංකා පිල අද (8) පැවැත්වූ විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රිලංකාව පරාජයට පත්විය. ඊයේ පැවති තරගයෙන් කඩුළු 10 කින් පැරදුණත් අද තරගය සටනක් ලබාදී පරාජයට පත්වීම විශේෂිතය.
අද දින ශ්‍රී ලංකාව පන්දු වාර 20 කදී ලකුණ 124 ක් කඩුළු 9 කට ලබාගත් අතර ඕස්ට්‍රෙලියාව ඉලක්කය පසු කළේ ඕවර 17.5 දී කඩුළු 7 ක් දැවීය. ඊයේ කිසිදු කඩුල්ලක් නොදැවුණත් අද දිනයේ වනිදු හසරංගට කඩුළු 4 ක් ලබාගතහැකිවීම මත තරගය තියුණු මට්ටමකට ගෙන ආවත් ලද අඩු ලකුණු හමුවේ පරාජය විය.

Comments
Post a Comment
Your comment will be visible after approval