
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කරමින් අද අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි.
විදුලි වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ වර්ජන ක්‍රියාමාර්ගය මේ සමග අඩාල කරවනු ඇතැයි පැවසේ.

Comments
Post a Comment
Your comment will be visible after approval