
ඇය වෛද්‍ය උපාධිය හැදෑරුවත් වෛද්‍යවරියක නොවූවාය. ඇයගේ සොයුරියගේ අඩිපාරේ යමින් රංගනයට පිවිසි නිළියක වේ.
ප්‍රේමම් (2015) සහ ෆිඩා (2017) චිත්‍රපටවල ඇයගේ රංගනය වෙනුවෙන් ඇය ෆිල්ම්ෆෙයාර් සම්මාන දෙකක් ඇතුළු සම්මාන කිහිපයකින් පිදුම් ලැබුවාය.
පල්ලවි 2016 දී MBBS (වෛද්‍ය උපාධිය) සම්පූර්ණ කර ඇත. ඇය මුලින්ම මහජන අවධානයට ලක් වූයේ 2015 මලයාලම් චිත්‍රපටයක්වූ ප්‍රේමම් හි මලර්ගේ චරිතය නිසාය. ඉන්පසු ඇය Kali (2016) චිත්‍රපටයේ රඟපෑවාය. Fidaa (2017) ආදර චිත්‍රපටයේ Bhanumati චරිතය නිරූපණය කරමින් ඇය තෙළිඟු සිනමාවට පිවිසි අතර Diya (2018) චිත්‍රපටයෙන් දෙමළ සිනමාවට පිවිසියාය.














Comments
Post a Comment
Your comment will be visible after approval