
නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව,
තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
යනුවෙන් අමාත්‍යාංශ දෙකක් පිහිටුවා ඇත.
දේශපාලන ආරංචි හෙලි කර ඇත්තේ ජාතික ලැයිස්තුවේ පුරප්පාඩු පිරවීම සදහා පිටතින් ගෙන්වන විශේෂඥ දැනුමැතියන් සදහා මෙම අමාත්‍යංශ බාරදෙනු ඇති බවයි. ධම්මික පෙරේරාගේ නම ‘තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන‘ විෂය සම්බන්ධයෙන් කථාබහට ලක්විය.
අදාළ ගැසට් නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval