panwila-child-death

පන්විල ප්‍රදේශයේ නිවසක අඩි දෙකහමාරක් පමණ වන සුරතල් මසුන් ඇති කරන මාළු ටැංකියකට වැටි වයස අවුරුදු 3 ක්වූ දරුවෙකු අවාසනාවන්ත ලෙස මියයාමේ සිදුවීමක් වාර්තාවේ.


මේ සම්බන්ධව පොලිස් නිවේදනය පහත පරිදිය.