
අද ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රෙලියාව අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේ පැවැත්වෙන එක්දින ක්‍රිකට්
තරඟයේ 35වන පන්දුවාරයේ මයිනන් තිදෙනෙක් ක්‍රිඩාංගනයේ සිටින දර්ශනයක් සජීවී විකාශය හරහා ප්‍රචාරය විය.
මෙහිදී මයිනන් තිදෙනෙකු රණ්ඩු කර එකෙකු එළවා දමන අතර අනෙක් දෙන්නා තවදුරටත් පිටියේ රැඳී සිටිනු දර්ශනය වේ.මෙම මයිනන් තිදෙනාගේ රණ්ඩුව ගැන ඉංග්‍රීසි විස්තර විචාරකයින්ගේ කථාබහක්ද ඇති විය.
අදාළ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval