obeysekarapura-three-wheel

මේ සමග පළවන්නේ ඔබේසේකරපුර ප්‍රදේශයේ මහාමාර්ගයෙන් වාර්තාවූ දුලබ දසුනකි. ත්‍රීවීලරයක් ලයිට් කනුවක එල්ලා තැබූ දඩුවමකි. මෙම දඩුවමට ලක්කළ අය ඊට හේතු වශයෙන් පුවරුවක්ද බුලී කිහිපයක්ද ඒ සමග එල්ලා ඇත. පුවරුවේ සඳහන් වන්නේ,


‘ඩීසල් පැට්රල් බැටරි අප ප්‍රදේශයේදී සොරාගන්නා ලද ත්‍රී රෝද රථය HB 4238‘ යනුවෙනි