
ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (27) දවල් කියා සිටියේ හෙට දින (28) සිය සංගමයේ බස් රථ ධාවනය නොකරන බවයි.
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවද කීය.
පවතින ඉන්ධන තත්ත්වය මත හෙට දින බස් ධාවන කටයුතු අඩාල වනු ඇතැයි බස් හිමියන්ගේ අනෙක් සංගමය වන සමස්ත ලංකා බස් හිමියන්ගේ සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතාද පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval