
අයිටීඑන් මාධ්‍ය ජාලය ඔස්සේ විකාශය වන කෝපිකඩේ ටෙලිනාට්‍යයේ ඉස්කෝලෙ මහත්මයා චරිතයට පණපෙවූ අනුර අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කෙටි කලක් රෝගාතුරව සිටි අබේසේකර මහතා මියයනවිට 62 වන වියෙහි පසුවූයේය.
අබේසේකර මහතා ‘ආගන්තුකයා‘ චිත්‍රපටය නිෂ්පාදනය කර ඇති අතර සම්මානයට ද පාත්‍රවී තිබේ. අවසන් කටයුතු පිළිබදව පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval