
ඔවුන් ඉන්දියාවේ සිටින ඔවුන්ගේ රසිකයින්ට සහ අනුගාමිකයින්ට කාලෝචිත පණිවිඩයක් ගෙන යනු ඇති බවත්, මෙය ශ්‍රී ලංකාව ගවේෂණය කිරීමට හොඳම කාලය බව කියාපානු ඇති බවත් ශ්‍රී ලංකන් සමාගම අපේක්ෂා කරයි.
ඔවුන් සීගිරිය ඇතුළු ස්ථාන ගණනාවක සංචාරයකද නිරතවෙමින් වීඩියෝ ඡායාරූප හා ලිපි ඇසුරින් ලංකාව ගැන විස්තර වර්ණනා සපයමින් සිටී.


Comments
Post a Comment
Your comment will be visible after approval