horse-ride-kiribathgoda

මේ වනවිට පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් අවශ්‍ය වීම නිසා විකල්ප ක්‍රම කරාද ඇතැමුන් යන අතර පැරණි ගමන් ක්‍රමයක් වන අසුපිටයාම ආරම්භවී ඇත.
එක් සිදුවීමක් වාර්තාවන්නේ කිරිබත්ගොඩිනි.
තරුණයෙකු කිරිබත්ගොඩදී අසු පිටින් ගමනක් යන අයුරු වීඩියෝව පහතින් ඔහු ගමන් කරන පාරේ තෙල් නැතිව වාහන පෝලිම් තිබෙන අයුරුද පෙන්නුම් කරයි. video below