fort-protest

රජයට එරෙහිව කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවය අද පස්වරු 2 ට පමණ ආරම්භ විය. මෙම විරෝධතාවයෙන් පසු කණ්ඩායම පෙලපාලියකින් ගමන් කර සවස රැළියක් පවත්වන බවද වාර්තාවේ. 

video below