esha-guptha-photos

 37 හැවිරිදි ඊෂා ගුප්තා ඉන්දියානු නිළියක, නිරූපිකාවක සහ 2007 වසරේ Miss India International කිරුළේ ජයග්‍රාහිකාව වේ.  
2012 දී වාණිජමය වශයෙන් සාර්ථකවූ අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක් වන Jannat 2 හි රංගනය තුළින් වෘත්තිය බොලිවුඩ් චිත්‍රපට නිළියක බවට පත්වන ඇය හොඳම කාන්තා නවක නිළිය සඳහා වන ෆිල්ම්ෆෙයාර් සම්මානය සඳහා නාමයෝජනා ලබා ගත්තාය. චක්‍රව්යුහ් (2012) හම්ෂාකල්ස් (2014)  Raaz 3D (2013 Rustom (2016) සහ Baadshaho (2017) චිත්‍රපටවලදී ඇය මතකයේ රැඳෙන රංගනයන්හි නිරතවිය.