
ඉන්ධන ඉල්ලා කරනු ලබන විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය දෙල්කඳ මංසන්ධියෙන් අවහිර වී තිබේ.
ඒ අවට දැඩි රථවාහන තදබදයක් පවතින නිසා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දී ඇත.
මීට අමතරව යුනියන් පෙදෙස පිරවුම්හලක පෙට්‍රල් ලබාගැනීමට පැමිණි පිරිස් බවුසරයක් පැමිණ ඉන්ධන ලබානොදී පිටවයාමට විරෝධය පළකරමින් මාර්ගය අවහිර කරමින් විරෝධයක නිරතවන බවද වාර්තා විය.
මේ හේතුවෙන්ද මාර්ග තදබද හටගෙන තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval