
දුෂ්කර අවස්ථාවේ ලංකාව අත් නොහළ නිසා මෙම කහ ඇඳුම ඕස්ට්‍රෙලියානු පිලට උපහාරයක් ලෙස සිදු කරන්නට කථිකාවී සමාජ මාධ්‍ය යෙහි පැතිර ගිය අදහසක්වූ අතර පසුව ඊට ප්‍රතිචාර දක්වමින් අරවින්ද සනත් වැනි ප්‍රවීණ ක්‍රීඩකයින්ද අගය කර තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද නිල නිවේදයකින් එයට සහය දෙන බව දන්වා තිබුණි.මේ අතර අද දින කාසියේ වාසිය උරගාන අවස්ථාවේ මුළු පිටියටම ඇසෙන්නට පිටිය මැද සිටි නිවේදකයා මේ කහ ඇඳුම ගැන මතක් කළ අතර එම අවස්ථාවේ එතැන සිටි ඕස්ට්‍රෙලියානු පිලේ නායකයා ශ්‍රී ලංකාවට ස්තූති කරමින් පිටය මැද සිට අත්පොළසන් දුන්නේය.
අද කාසියේ වාසියෙන් ශ්‍රී ලංකාව ජයගත් අතර මුලින් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.







LIVE Cricket Match video
Comments
Post a Comment
Your comment will be visible after approval