aus-sl-cricket-facebook-stuff

ඊයේ රාත්‍රියේ ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ශ්‍රී ලංකාව ලබාගත් එක්දින ක්‍රිකට් තරගාවලි ජය සමග අලුත් කථාබහක්සමාජ මාධ්‍ය වෙත ඇතුළුවී තබේ. අවසන් පන්දු වාර කිහිපයේදී පන්දු යැවීමේ පුහුණුකරු ලසිත් මාලිංග හතරේ සීමාව අසලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ලබාදුන් උපදෙස් ඊට හේතු විය.


අවසන් පන්දු වාරය ආරම්භ වීමට පෙර ධනංජය සිල්වාට මාලිංග  ලබා දුන් උපදෙසක්ද විශේෂ අවධානයට යොමුවී තිබේ. ඉතිං මට බනින්නේ ඇයි ? බෝල් කරන්නෙ මම නෙවෙයිනෙ දසුන්නේ..! යනුවෙන් දෙබසක් එතැන ඇතිවුණැයිද කථාබහක් ඇතිව තිබේ.
මේ අළලා පළව ඇති ෆේස් බුක් නිර්මාණ පහතින්