
පසුගිය දිනවල ගැබිණි මාතාවක ලෙස සිටිමින් අරගලය වෙනුවෙන් පැමිණි කාන්තාවක ඇගේ දරුවා ඉපදීමෙන් පසුවත් දින 08 වයසැති දරුවාද වඩාගෙන අරගලය වෙනුවෙන් නැවත පැමිණ පදික වේදිකාවේ සිදුකරන විරෝධතා අවස්ථාවකට සහභාගී වී තිබේ.
ඇගේ මෙම කැපකිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් සමාජ මාධ්‍ය තුළ සංසරණයවෙමින් පවතී.
වීඩියෝව හා සටහන් පහතින්



Comments
Post a Comment
Your comment will be visible after approval