
ජුනි 09 සහ 10 දිනවල කොටුව සහ තලංගම ප්‍රදේශවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කළ 9 දෙනා අතරින් 7 දෙනෙකු අද මරදාන පොලිසියට පැමිණ භාරවී තිබේ.
ඔවුන් මුලින් කොටුව පොලිසියට ගියද මරදා පොලිසියට ගොස් භාරවෙන ලෙස දන්වා තිබූ අතර පසුව අරගල කන්ඩායම් සමග පෙලපාලියකින් ගොස් මරදාන පොලිසියට භාරවී තිබේ.
අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධ පොලිස් නිවේදනය මෙසේය.

Comments
Post a Comment
Your comment will be visible after approval