වරෙන්තු ලැබූ අරගලකරුවන් 7 ක් භාරවීමෙන් පසු පොලිස් අත්අඩංගුවට

Ad Code

වරෙන්තු ලැබූ අරගලකරුවන් 7 ක් භාරවීමෙන් පසු පොලිස් අත්අඩංගුවට

Warrants-for-the-arrest-of-several-key-members-of-the-struggle

ජුනි 09 සහ 10 දිනවල කොටුව සහ තලංගම ප්‍රදේශවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කළ 9 දෙනා අතරින් 7 දෙනෙකු අද මරදාන පොලිසියට පැමිණ භාරවී තිබේ.


ඔවුන් මුලින් කොටුව පොලිසියට ගියද මරදා පොලිසියට ගොස් භාරවෙන ලෙස දන්වා තිබූ අතර පසුව අරගල කන්ඩායම් සමග පෙලපාලියකින් ගොස් මරදාන පොලිසියට භාරවී තිබේ.
අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධ පොලිස් නිවේදනය මෙසේය.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu