හෙට 17 සිකුරාදා දිනය පාසල් නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල්ප්‍රේමජයන්ත් මහතා පවසනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. ඉන්ධන හිගය මත බස් රථ ධාවනය සිමාවිම තිරණයට බලපා ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. ඉන්ධන හිගය මත බස් රථ ධාවනය සිමාවිම තිරණයට බලපා ඇත.
Loading posts...
Comments
Post a Comment
Your comment will be visible after approval