
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතා පා ගමනට පොලිසිය ජල හා කදුලු ගෑස් පිට පිට කිහිප වතාවක් ම එල්ල කර තිබේ.
ශිෂ්‍යයන් දිගටම විරෝධතාවයේ නිරත වූ බවද වාර්තා විය.
අද කොළඹ මාර්ග කිහිපයක් අවහිර කරමින් මෙම පාගමන ගමන් ගන්නට නියමිතව තිබියදී පොලිසිය අධිකරණය මගින් වාරණයක් ලබාගත් අතර එය පදනම් කරගෙන කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
Video Below
Comments
Post a Comment
Your comment will be visible after approval