
සියලුම රාජ්‍ය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (27) පස්වරුවේ දැනුම් දුන්නේය.
මෙම නිවේදනයට පෙර ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාද ඉල්ලා අස්වී ඇති බව වාර්තා විය.
ජාතික රූපවාහිනිය, ලේක්හවුස් ඇතුළු මාධ්‍ය ප්‍රධානින් හා අධ්‍යක්ෂ මණ්ඩලද මේ අනුව ඉල්ලා අස්වනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval