
පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවස ගිනි බත් කර ඇතැයි වාර්තාවේ.එසේම කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශයේ පිහිටි කාර්යාලයට විශාල පිරිසක් පැමිණ කුඩු පට්ටමි කර විනාශ කර ගිනි තබා ඇතැයි වාර්තාවේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගරාධිපති තුෂාර සංජිව, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ගේ නිවෙස් වලට ද පොහොට්ටු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගේ බදුල්ල නිවෙසට විරෝධතාකරුවන් විසින් පහරදී ඇත.මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ගේ නිවසට ද කිසියම් පිරිසක් විසින් පහරදී ගිනි තබා ඇත.





Comments
Post a Comment
Your comment will be visible after approval