
අද දින නිට්ටඹුවේදී මියගිය පොළොන්නරු දිස්ත්‍රික් පා.මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල පිස්තෝලයක් අරන් දුවන සීසීටීවී දර්ශන මාධ්‍ය වෙත නිකුත්ව ඇත.
තම වාහනය පිරිස් ආක්‍රමණය කරද්දී පැනයන මන්ත්‍රීවරයා පසුව සියදිවිනසාගත්තේ යයි වාර්තා පළවිය. සිද්ධිය තවම විමර්ශනය කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval