sajith-prime-minister

2.40pm
තමාගේ තීරණය වෙනස් කර අගමැති ධූරය භාරගන්න කැමති බවට සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති අතර ඒ ගැන ලිපියක් ඔහු යවා ඇත..


අද සවස 6.30ට රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්වන බවට මාධ්‍ය වෙත තහවුරු කිරීම් කර තිබියදී මෙම තීරණය ලබාදී ඇත.
ඒ අනුව ජනපති තීරණය අනුව කුමක් සිදුවෙයිද යන්න අවිනිශ්චිතය. ලියුම පහතින්