
සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරය භාර ගනු ලබන්නේ, ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් පමණක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අද මාධ්‍ය අමතාකළ පැහැදිලිකිරීමකදී ඔහු ඒබව කියා සිටියේය.
ඒ අනුව පසුගිය දිනවල කතාබහට ලක්වූ අන්තර්කාල ආණ්ඩුව ගොඩනැගීම සම්බන්ධ අදහස් මැයි 9 ප්‍රහාර සමග වෙනස්වී ඇති සෙයක් පෙන්නුම් කරයි.
ඒ අනුව ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වන්නේ නම් නව රජයක් පිහිටුවීමට සමගි ජන බලවේගය සූදානම් වන අතර ජනපතිගේ ඉවත්වීමක් ගැන කිසි තැනක ආරංචි නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval