
රට පුරා පැවති හර්තාල් ව්‍යාපාරයේදී සංවිධානය කර තිබුණ නිර්මාණශීලී විරෝධතාවක් අද (6) අනුරාධපුරයෙන් වාර්තා විය. රාජපක්ෂ නාඩගම නමින් නම් කර තිබූ මෙහිදී රාජපක්ෂ පවුලේ එක් එක් අයගේ පැටිකිරියන් ඒ ඒ අය නිරූපනය කරමින් ඇඳ පැළඳ සිටි අය රඟ දක්වන ලදි.
මෙම පවුලේ අයට අමතරව ඥානක්කාද අනුරාධපුර රාජපක්ෂ නාඩගමට එක්වියග
ට්‍රක් එකකින් බැස මහින්ද පොළව සිපගලන්නා අයුරුත් ඥානක්කා ටුක් එකින් බසින අයුරුත් රඟ දැක්වුනේ පහළ වීඩියෝවෙහි පරිදිය.
Comments
Post a Comment
Your comment will be visible after approval