වෙසක් පොහොය නිමිත්තෙන් අද (15) මෙන්ම හෙට (16) සඳුදාත් විදුලිකප්පාදුව සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව දන්වා සිටී.
බලාගාර ආශ්‍රිත ජලය පැවතීමත් ජනතාවගේ වෙසක් උත්සව සැමරුම් පහසුව පිනිසත් මෙම තීරණය ගෙන තිබේ.

වෙසක් පොහොය නිමිත්තෙන් අද (15) මෙන්ම හෙට (16) සඳුදාත් විදුලිකප්පාදුව සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව දන්වා සිටී.
Loading posts...
Loading posts...