north-east-catholic-gota-go-gama

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවයට සහභාගි වූ උතුරු නැගෙනහිර පළාත් නියෙවා්ජනය කරන දේවගැතිවරුන් තම අදහස් දක්වා තිබුණේ මේ අයුරිනි.





''උතුරු නැගෙනහිර දේවගැතිවරුන් හාසාමාන්‍ය ජනතාව සමඟ මෙතැනට ඇවිත් තියෙන්නේ මේ අරගලයට සම්පුර්ණ වශයෙන්ම අපේ ආශිර්වාදය තියෙනවා.ඒ වගේම උතුරේ ආශිර්වාදයත් එහෙන්මම තියෙනවා එතැනදි අපි විශේෂයෙන් අවදාරණය කරන්නේ මේ අරගලයේදි උතුරේ අනාථ උන දරුවන් හා ඉඩම් අහිමි උන සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නය.අවුරුදු 32ක් දක්වා යුද්ධ කරලා ඔවුන් ඉල්ලපු අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය ඔවුන්ගේ ප්‍රධාන තේමාව ඇතුල් කරගන්න කියන එකයි අපි මෙතැනදි සඳහන් කරනු ලබන්නේ.''