
පසුගිය මැයි 9 වැනිදා නිට්ටඹුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ තවත් CCTV දර්ශන මේ වනවිට නිකුත් වී තිබෙනවා.
ඝාතනයේ ප්‍රධාන සැකකරු මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මිය ගිය අතර නිට්ටඹුව ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියාගේ වෙඩි තැබීමෙන් තවත් අයෙක් මිය ගියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval