30 වසරක කුරිරු යුද්ධයෙන් මිය ගිය සියලුම රණවිරුවන් සිහි කරමින් ඊයේ (18) අරගල භූමියේදී සැමරුමක් සිදුවිය. මේ අවස්ථාව සඳහා අරගල භූමියේ සිටින යුද්ධය නිසා ආබාධිත වූ රණවිරුවෝද සහභාගී වූහ.
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහි කිරීමට සියලු ආගමිකයෝ එක්වූහ.

Loading posts...
Loading posts...