mahinda-chamal

මහින්ද රාජපක්ෂ අගමැති සහෝදරයා තනතුරු අත්හැරීමට නිසි වේලාවේදී පියවර නොගත් නිසා වසර 50 කටත් වැඩි දිය දේශපාලන ඉතිහාසයේ තිබුණ වටිනාකම අහිමිකරගෙන ඇතැයි චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.


අවසන්වරට ජනපති පදවිය දැරීමෙන් පසු තනතුරෙන් විශ්‍රාම ලබන්නට ඔහු තීරණය කළේ නම් මෙම තත්වය උදා නොවන බවත් තනතුරු දරා සිටීමට ආ තණ්හාව අවසන විපතට මගපෑදුණ බවත් කීය. 'අත්හැරීම' බුදුදහමට අනුවද යථාර්ථය පෙන්වාදෙන අදහසක් බව කියා සිටියේය.
චමල් රාජපක්ෂ සොයුරා මහින්ද ගැන කියා සිටි අයුරු වීඩියෝව පහතින්