lioc-price-hike

ලංකා IOC සමාගමත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් හා සමානවම ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.





ඒ අනුව නව මිල ගණන් පහත පරිදි වේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් – රුපියල් 420
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් – රුපියල් 450
ඔටෝ ඩීසල් ලීටරයක් – රුපියල් 400
සුපිරි ඩීසල් ලීටරයක් – රුපියල් 445