
සංගීත නිෂ්පාදක ඉරාජ් වීරරත්නගේ කිරුළපන නුගේගොඩ පිහිටි නිවසකට එල්ල කරන ලද ප්‍රහාරය ගැන ඔහු මාධ්‍ය වෙත නිවසේ ඇතුළත දර්ශන සමග විස්තරයක් කළේය. ඔහු කියා සිටියේ මට කරා නං කමක් නෑ මේ අම්මගෙ ගේ. ලෙසිනි. ඔහුට අනුව ප්‍රහාරකයින්ට වැරදීමක් සිදුව ඇති අතර තවම ඔහුගේ නිවසට හානියක් සිදුවී නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval