harin-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා විශ්වාසභංගයට ඡන්දය නොදෙන අයට යළිත් පාර්ලිමේන්තුවට එන්ට ඉඩ දෙන්න එපා කියමින් සිය අදහස් මාධ්‍ය වෙත මෙලෙස ප්‍රකාශ කර සිටියේය.



"රටේ මිනිස්සු බලාගෙන හිටියා මේ ආණ්ඩුවට විරුද්ධව විපක්ෂය සහ මේ ස්වාධින වුන කණ්ඩායමේ ඇත්ත තත්ත්වය මොකද්ද කියලා බලන්න. ස්වාධීනයි කියලා හිටිය කාණ්ඩායමට තිබුණු දෙයක් තමයි එතුමන්ලා දැනගත්තා අපි විරුද්ධ වෙනවා කියලා ආණ්ඩුව උදව් කලොත්. මේකතමයි මම හිතනවා පොහොට්ටුවේ ගෙම් එක.මම දැක්ක දයාසිරි ජයසේකර මැතිතුමා කියිනවා ආණ්ඩුව එයාලාගේ කර උඩ නැග්ගා කියලා. මාත් විශ්වාස කරනවා එහෙම එකක් වුනා. නමුත් ස්වාධිනයි කියපු ඒ කාණ්ඩුයාමට තිබුනා කමන්ගේ නමට සහතිකයක් දීපු පොහොට්ටුවේ පක්ෂයේ ජී.එල්.පිරීස් කිව්වුට පස්සේ ඒ නම ඉල්ලා අස් කර ගන්න. ඉතිං අපිට කිසසෙත්ම රාජපක්ෂලා සම්බන්ධ වන , ඔවුන්ගේ පව් හෝදන්න මේ විපක්ෂය කණ්ඩායම නැහැ. කෙසේ වෙතත් අපේ විශ්වාසභංගය එනකොට අඩුමගානේ මේ ස්වාධීනයි කියන කණ්ඩායමට කොන්ද කෙලින් තියන් රජයට විරුධව තියන විශ්වාසභංගයටවත් සහයෝගය දෙන්න පුළුවන් වෙයි කියන එක.

ඉතිං ස්වාධීනයි කියන කණ්ඩායමට ස්වාධීනයි කියන එක ඔප්පු කරන්න තව එක අවස්ථාවක් තියනවා.යටට ඇඳලා එන්නේ නැතුව එන්න එහෙනම් ආයෙත් පාරක් විශ්වාසභංගයට උදව් කරන්නේ නැත්තම් මම හිතනවා මේ පාර්ලිමේන්තුව එතැනින් එහාට වහලා දානන් මේ රටේ ජනතාව කටයුතු කරනන් ඕනේ. අවසාන වශයෙන් තියන විශ්වාසභංගයට ඡන්දය දෙන්නේ නැති උන්ට මේ පාර්ලිමේන්තුවට එන්න දෙන්න එපා.."