
පිටකොටුවේ බැස්ටියන් මාවතේ බස් නැවතුම ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තාවේ.
අද පෙරවරුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල සහිතව රෝහල්ගත කළ බව පොලීසිය පවසයි.පසුව රෝහල් ආරංචි තහවුරු කර දන්වා සිටියේ වෙඩි තැබීම නිසා එක් අයෙකු මියගිය බවත් දෙදෙනෙකුට තුවාල බවත්ය.
මෙය පාතාල කණ්ඩායම් දෙකක ගැටුමක්දැයි සැක මතුව ඇති අතර පොලිසිය පුළුල් විමර්ශන අරඹා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval