gotagogama-tense-situation

අගමැතිට සහාය දැක්වීමට ආ පිරිසක් අරලියගහ මන්දිරය අසළ අටවා තිබූ මයිනාගෝගම අට්ටාල කඩා විනාශ කර ඇතැයි වාර්තා විය. මාධ්‍ය වේදීන්ටද පහරදී ඇත.




පොලිසිය වැටක් ආකාරයට සිටගෙන දෙපිරිස ගැටීම වැළැක්වීමට කටයුතු කරමින් සිටී.

කලහකාරීන් මේවන විට ගාලුමුවදොර දෙසට ගමන් කරමින් සිටින අතර ආණ්ඩුවට එරෙහිව ජනතා අරගලයක යෙදී  සිටින පිරිස් පාලනයට පොලිසිය එතැනද මිනිස් වැටක් යොදා ඇතැයි වාර්තා වෙයි.