fuel-protest-traffic-update

9.40am update
ඉන්ධන ඉල්ලා සිදුකරන විරෝධතාවක් හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය සුගතදාස ක්‍රීඩාංගනය ඉදිරිපිටින් අවහිර වී ඇති බව වාර්තා වෙයි.
එසේම බොරැල්ල මරදාන මාර්ගයේ ආනන්ද විද්‍යාලය අසළින්ද මාර්ගය අවහිරවී තිබේ.